Category: විදෙස් පුවත්

හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වර්ජනයකට සැරසෙයි

Author- July 14, 2023

වසර 40කට පසු හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වර්ජනයකට සූදානම් වනවා. ඒ, චිත්‍රපට නිෂ්පාදනයේ දී ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් ඒවා බෙදාහරින නව තාක්ෂනික නිමැවුම්කරුවන් වෙත ලැබෙන ... Read More

තවත් ලෝක යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

Author- July 12, 2023

යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම හරහා තවත් ලෝක යුද්ධයක් ආරම්භවන බවට රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් දිම්‍රිති මෙඩ්වෙඩෙව් අනතුරු අඟවනවා. නේටෝ සංවිධානයේ හෝ බටහිර යුද ... Read More

කියෙව් අගනුවරට රුසියාවෙන් දැඩි ප්‍රහාරයක්

Author- July 11, 2023

රුසියාව අද (11) යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. කළු මුහුදේ ඔඩෙසා වරාය මෙන්ම කර්සන් දකුණු ප්‍රදේශය ද ප්‍රහාරවල ඉලක්ක වූ ... Read More

හෙලිකොප්ටරයක් උඩු ගුවනේදී අතුරුදහන්

Author- July 11, 2023

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ. එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය ... Read More

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Author- July 11, 2023

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය. උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් ... Read More

ජීවත්ව සිටින අයට වඩා මියගිය අය සඳහා බර ගණනක් ගෙවියයුතු නගරය

Author- July 9, 2023

ලොව මිල අධිකම දේපල වෙළඳපොළට හිමිකම් කියනු ලබන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් ... Read More

රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ මියගිය පිරිස 9000 පනී

Author- July 9, 2023

රුසියානු ආක්‍රමණයෙන් හේතුවෙන් යුක්‍රේනයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 9000කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත ... Read More

ඉරානයේ පොලීසියකට සන්නද්ධ ප්‍රහාරයක් – 6ක් මරුට

Author- July 8, 2023

ඉරානයේ පොලිස් ස්ථානයක් වෙත කඩා වැදුණු ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ ... Read More

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ

Author- July 8, 2023

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන භාරත් ජේන් ලොව ධනවත්ම ... Read More

ගුරුවරයා මරාදැමූ වරදට තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Author- July 7, 2023

එක්සත් ජනපදයේ අයෝවා හි තරුණයෙකුට ඔහුගේ උසස් පාසලේ ස්පාඤ්ඤ ගුරුවරයාට බේස්බෝල් පිත්තකින් පහර දී ඝතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. Fairfield උසස් ... Read More