Category: විදෙස් පුවත්

ලොව ජීවත්වීමට හොඳම නගර 10 නම් කෙරේ

Author- June 23, 2023

"The Economist" විසින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ... Read More

ලොවම සෙවූ ටයිටන් සබ්මැරීනය පිපිරී ගිය බව හෙළිවේ

Author- June 23, 2023

ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ ... Read More

ටයිටන් සබ්මැරීනය සතු ඔක්සිජන් සංචිතය අවසන් වෙයි

Author- June 22, 2023

අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී නැහැ. පස් දෙනෙකු සමගින් අතුරුදන් ... Read More

චීනයේ පිපිරීමක් – 31ක් මරුට

Author- June 22, 2023

චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් 31 දෙනෙකු මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකළේ වයඹදිග චීනයේ නින්ග්ෂියා කලාපයේ එම අනතුර සිදුව ඇති බවය. අනතුරුව චීන ... Read More

අතුරුදන් වූ සබ්මැරීනය ගැන වැඩි බලාපොරොත්තුවක්

Author- June 21, 2023

අතුරුදන් වූ සබ්මැරීනයේ විශ්‍රාමික ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් වන Paul-Henri Nargeolet සිටීම හේතුවෙන් යාත්‍රාව සොයාගැනීම පිළිබඳව වැඩි විශ්වාසයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සබ්මැරීන සෙවීමේ සහ ගලවා ... Read More

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් ආගිය අතක් නැහැ

Author- June 20, 2023

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්ලාන්තික් සාගරය තුළ ... Read More

චීනයෙන් අලුත් වාර්තාවක්

Author- June 17, 2023

චීනය නව වාර්තාවක් තබමින් තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා තිබෙනවා. ඒ, ලෝන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේයි. මේ අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් ... Read More

ලොව පළමු වරට කෘත්‍රිම මානව කළලයක්

Author- June 17, 2023

ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි Cnn පුවත් සේවය වාර්තා කරනවා. මෙම කලලය නිර්මාණය ... Read More

ද්විත්ව ඔස්කාර් සම්මානලාභී Glenda Jackson මිය යයි

Author- June 15, 2023

ද්විත්ව ඔස්කාර් සම්මානලාභීනියක වන Glenda Jackson මියගොස් තිබෙනවා. ලන්ඩනයේ පිහිටි සිය නිවසේ දී ඇය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රංගන ශිල්පිනියක වූ ඇය ... Read More

පැය 127ක් නටලා තැබූ ගිනස් වාර්තාව

Author- June 15, 2023

දීර්ඝතම නර්තන මැරතන් ගිනස් වාර්තාව තැබීමට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියක් සමත් වී තිබෙනවා. Srushti Sudhir Jagtap නමැති 16 හැවිරිදි වියේ පසුවන එම තරුණිය පැය 127ක ... Read More