Category: විදෙස් පුවත්
සිය අලුත උපන් බිළිඳා සමඟ පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරිය
සිය අලුත උපන් බිළිඳාද සමගින් පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වීමට ඉතාලි ඉතිහාසයේ පළමු වරට එරට මන්ත්‍රීවරියකට අවස්ථාව ලබා දී තිබෙනවා. ඇය සිය බිළිඳාට පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර ... Read More
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරේ
උදරයේ ශල්‍යකර්මයක් සඳහා අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ උන්වහන්සේට දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවයි. 86 හැවිරිදි ... Read More
අකුණක් වැදී සැප රියක් ගිනි ගනී
ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට මේ දිනවල අධිකව වැසි සහිත කාලගුණයක් පවතී. අධික වර්ෂාව සමඟ දැඩි අකුණු ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට වාර්තාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ... Read More
සිංගප්පුරුවෙත් ජිවන වියදම ඉහළට
වැඩිවන ජීවන වියදම හේතුවෙන් බොහෝ සිංගප්පුරුවැසියන් මැලේසියාව හා අසල්වැසි වියට්නාමය වෙත සංක්‍රමණය වීම අරඹා තිබෙනවා. මේ වන විට සිංගප්පුරුවේ ජීවන වියදම මීට වසර කිහිපයකට පෙර ... Read More
WhatsApp සඳහා Screen Share පහසුකම හඳුන්වාදීමට සැරසෙයි
ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටි. ඒ අනුව, මීට පෙර ... Read More
යුක්‍රේන හමුදා සෙබළුන් 250ක් මරා දැමූ බවට රුසියාවෙන් ප්‍රකාශයක්
යුක්‍රේනයේ ප්‍රධාන ප්‍රහාරයක් ව්‍යර්ථ කර යුක්‍රේන හමුදා සෙබළුන් 250 දෙනෙකු මරා දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ බලඇණි දෙකක් යොදා ... Read More
ඇමෙරිකාවේ ණය සීමා ඉහළ දැමේ
ජනාධිපති ජෝ බයිඩ්න් අමෙරිකාවේ ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක වත්මන් ණය සීමාව ඉහළ දැමීමේ කෙටුම් පතට අත්සන් තබා තිබේ. ඒ, අමෙරිකානු ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට ... Read More
මාරාන්තික දුම්රිය අනතුරක් – 207ක් මරුට
ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 207ක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ... Read More
රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ළමුන් දෙදෙනෙක් මරුට
යුක්‍රේනයේ කියෙව් වෙත රාත්‍රී කාලයේ එල්ල වී ඇති මිසයිල ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු සහ වැඩිහිටි අයෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු ... Read More
විෂ සහිත කැඳ වර්ගයක් පානය කිරීමෙන් 13ක් මරුට
නැමීබියාවේදී විෂ සහිත යැයි සැක කෙරෙන කැඳ වර්ගයක් කිරීමෙන් පසු පුද්ගලයන් 13 දෙනෙකු දින තුනක කාලයක් තුළ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. තවත් ... Read More

