Category: විදෙස් පුවත්

ධීවර යාත්‍රාවක් පෙරළී 39ක් අතුරුදන්

Author- May 17, 2023

චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ එහි චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් පස් ... Read More

බක්මූට් නගරයේ තවත් කොටසක් යුක්‍රේන හමුදා අතට

Author- May 16, 2023

රුසියානු හමුදා පාලනය යටතේ පැවති බක්මූට් නගරයේ තවත් කොටසක් අත්පත් කර ගැනීමට යුක්රේන හමුදාව සමත් වී තිබෙනවා. යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසුබැස සිටින බවත් එම ... Read More

ෂාරුක්ගේ පුත් ආර්යන්ට තර්ජනයක්

Author- May 16, 2023

සුප්‍රකට ඉන්දීය නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 25ක් නොගෙවන්නේ නම් ඔහුව මත්ද්‍රව්‍ය නඩුවකට හසු කරන බවට එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ හිටපු ... Read More

මෝදිට කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමි වෙයි

Author- May 15, 2023

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමිවී තිබෙනවා. ඒ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි. ... Read More

සෙලෙන්ස්කි, අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසෙයි

Author- May 14, 2023

යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි, වතිකානුවේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී තිබේ.එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයා සමග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ මතුව ඇති මානුෂීය හා දේශපාලන අර්බුධය පිළිබඳව සාකච්ඡාකර ... Read More

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA සහිත දරු උපතක්

Author- May 13, 2023

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNA වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ ... Read More

අන්‍යන්‍යතාව තහවුරු කර නොමැති සමාජ මාධ්‍යයට වැට

Author- May 11, 2023

අන්‍යන්‍යතාව නිසිලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වනවා. ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු ... Read More

ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණ නියෝගයක්

Author- May 11, 2023

පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස හදුන්වමින් ඔහු වහාම නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. අල්-කදර් භාරයේ නඩුවේදී ඔහු අත්අඩංගුවට ... Read More

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රචණ්ඩ ගැටුම්

Author- May 10, 2023

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්තානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන ඇති බව විදෙස් වාර්තා කරනවා. මේ ... Read More

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

Author- May 9, 2023

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ... Read More