Category: විදෙස් පුවත්
තුන්වන රජු ලෙස චාල්ස් කිරුළ පළදිද්දී කැමිලා රැජිණ ලෙස කිරුළ පළදියි
තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථනයේ දී කිරුළ පළදිනු ලැබුවා. ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000 කගේ සහභාගිත්වයෙන්. බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ... Read More
තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය අද
බ්‍රිතාන්‍යයේ නව රාජ්‍ය පාලනයක ආරම්භය සනිටුහන් වන තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අදයි. ඒ අනුව දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී තෙවන ... Read More
රුසියාවේ වේග්නර් සටන් කණ්ඩායම් බක්මූට් අතහරී
රුසියාවේ වේග්නර් සටන් කණ්ඩායම් ලබන 10 වනදා යුක්‍රේනයේ බක්මූට් ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බව එම සටන් කණ්ඩායමේ නායක යිෆ්ගෙනී ප්‍රිගෝසින් ප්‍රකාශ කරනවා. ඔහු පසුගියදා බක්මූට් ... Read More
පුටින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ නැහැ – සෙලෙනෙස්කි
රුසියානු ජනපති වැලැදිමියර් පුටින් ඝාතනය කිරීමට තමන් කුමන්ත්‍රණය නොකළ බව යුක්‍රේන ජනපති වැලැදිමියර් සෙලෙනෙස්කි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපති පුටින් ඝාතන කිරීමට ... Read More
පුටින් ඝාතනයට එවූ බවට සැකකරන ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලයි
ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට තැත්කරමින්, ක්‍රෙම්ලීනය ඉලක්ක කර යුක්‍රේනය විසින් එවනු ලැබූ බවට සැකකරන ඩ්‍රෝන යානා දෙකක් බිඳ හෙලූ බව රුසියාව පවසයි. රුසියාව නිවේදනය ... Read More
පාසලක වෙඩි තැබීමක් – සිසුන් 8කට දිවි අහිමි වෙයි
සර්බියාවේ බෙල්ග්‍රෙඩ් අගනුවර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 08 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් සිසුන් හයදෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා ... Read More
ඇමරිකාවේ භාණ්ඩාගාරය අවදානමක
දැනට ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 31.4 ක් ලෙස පවතින ණය සීමාව අත්හිටුවීම හෝ ඉහළ දැමීම සිදු නොකළහොත් ඇමරිකාවේ මුදල් අවසන් වනු ඇතැයි එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් ... Read More
මාස 5ක් තුළ රුසියානු සොල්දාදුවන් 20,000ක් මිය ගිහින්
පසුගිය මාස 5 තුළ රුසියා - යුක්‍රේන යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 20,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අමෙරිකාව පවසයි.ධවල මන්දිරය නිවේදනය කළේ, යුක්‍රේනයේ බක්මූත් නගරය ආශ්‍රිත ... Read More
පැරගුවේ රාජ්‍යයේ නව ජනපති
පැරගුවේ රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් සන්තියාගෝ පෙන්යා ජයග්‍රහණය කර තිබෙනවා. කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු සන්තියාගෝ පෙන්යා 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇති ... Read More
ඉන්දියාවේ ජංගම දුරකතන යෙදවුම් 14ක් අවහිර කෙරේ
ජම්මු කාශ්මීර් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ජංගම යෙදුම් දුරකතන 14ක් ඉන්දීය රජය විසින් අවහිර කර තිබෙනවා. එම යෙදුම් ... Read More

