Category: විදෙස් පුවත්

ඇමරිකාවේ භාණ්ඩාගාරය අවදානමක

Author- May 3, 2023

දැනට ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 31.4 ක් ලෙස පවතින ණය සීමාව අත්හිටුවීම හෝ ඉහළ දැමීම සිදු නොකළහොත් ඇමරිකාවේ මුදල් අවසන් වනු ඇතැයි එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් ... Read More

මාස 5ක් තුළ රුසියානු සොල්දාදුවන් 20,000ක් මිය ගිහින්

Author- May 2, 2023

පසුගිය මාස 5 තුළ රුසියා - යුක්‍රේන යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 20,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අමෙරිකාව පවසයි.ධවල මන්දිරය නිවේදනය කළේ, යුක්‍රේනයේ බක්මූත් නගරය ආශ්‍රිත ... Read More

පැරගුවේ රාජ්‍යයේ නව ජනපති

Author- May 1, 2023

පැරගුවේ රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් සන්තියාගෝ පෙන්යා ජයග්‍රහණය කර තිබෙනවා. කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු සන්තියාගෝ පෙන්යා 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇති ... Read More

ඉන්දියාවේ ජංගම දුරකතන යෙදවුම් 14ක් අවහිර කෙරේ

Author- May 1, 2023

ජම්මු කාශ්මීර් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ජංගම යෙදුම් දුරකතන 14ක් ඉන්දීය රජය විසින් අවහිර කර තිබෙනවා. එම යෙදුම් ... Read More

IS නායකයා මරුට

Author- May 1, 2023

තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර තිබෙනවා. තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩොගන් නිවේදනයක් නිකුත් කලේ සිය බුද්ධි අංශ එල්ල ... Read More

සේවක අයිතීන් ඉල්ලා හෙද – හෙදියන් වැඩ වර්ජනයක

Author- May 1, 2023

සේවක අයිතීන් ඉල්ලා බ්‍රිතාන්‍යයේ හෙද - හෙදියන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය අද මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක බවයි . බ්‍රිතාන්‍ය ... Read More

මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළට

Author- April 28, 2023

පසුගිය මාසයක කාලය තුළදී ලොව පුරා පිහිටි මුහුදු ජලයේ උෂ්ණත්වය වාර්තාගත අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබෙනවා ඇමෙරිකානු සාගර හා ... Read More

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල වැලක්

Author- April 28, 2023

රුසියාවෙන් යුක්‍රේනයට ගුවන් සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක ... Read More

හෙලිකොප්ටර් දෙකක් ගැටෙයි

Author- April 28, 2023

ඇමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර දී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වී තිබෙනවා. ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ දී මෙලෙස අනතුරට ... Read More

සටන් විරාමය අතරතුර දහස් ගණනක් රටින් පිටවීමේ උත්සාහයක

Author- April 26, 2023

සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් පවතින සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා. බ්‍රිතාන්‍ය වැසියන් Khartoum අගනුවර අසළ පිහිටි ගුවන් ... Read More