Category: විදෙස් පුවත්

H3N8 කුරුළු උණෙන් පළමු පුද්ගල මරණය වාර්තා වෙයි

Author- April 12, 2023

H3N8 කුරුළු උණ හේතුවෙන් චීනයේ සිදු වූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබෙනවා. දකුණු චීනයේ 56 හැවිරිදි කාන්තාවකට H3N8 කුරුළු උණ ආසාදනය වී ඇති බවට ... Read More

ලැව්ගිනි හේතුවෙන් දකුණු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Author- April 12, 2023

දකුණු කොරියාවේ නැගෙනහිර දිග ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ගැන්ග්නන්ග් ප්‍රදේශයේ පුද්ගලයින් 500කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා ... Read More

ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්

Author- April 11, 2023

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් එම ... Read More

මියන්මාරයේ හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 53ක් මරුට

Author- April 11, 2023

මියන්මාරයේ හමුදා පාලනය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් එරට සිවිල් වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාන්තාවන් 15 දෙනෙකු සහ ළමයින් කිහිපදෙනෙකු ද ඒ අතර ... Read More

ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් එළියට ගියේ කෙසේදැයි පරීක්ෂණයක්

Author- April 10, 2023

ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ පරීක්ෂණ අරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් මෙලෙස පිට වී ඇති බවයි . ... Read More

ඉන්දියාවේ යළි කොරෝනා අවදානමක් – රෝහල් සීරුවෙන්

Author- April 10, 2023

ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අභ්‍යාස අද (අප්‍රේල් ... Read More

කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන අනාවරණයක්

Author- April 10, 2023

කොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදු වූ බවට චීන විද්‍යාඥයෙකු අනාවරණ කර තිබෙනවා. 2020 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාල සීමාව තුළ වූහාන්හි මත්ස්‍ය වෙළෙඳසැල්වලින් ලබාගත් ... Read More

අධිකරණයට සහ එෆ්බීඅයි වෙත සල්ලි දෙන්න එපා – ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

Author- April 6, 2023

මෑන්හැටන් අධිකරණය ඉදිරියේ අපරාධ චෝදනා 34කට අදාල වරද පිළිගත් හිටපු එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06) අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අසුන්ගෙන සිටින රිපබ්ලිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ... Read More

ට්‍රම්ප් සිය කැමැත්තෙන් අධිකරණයට භාරවෙයි

Author- April 5, 2023

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑන්හැටන් හි පිහිටි අධිකරණයකට සිය කැමැත්තෙන් භාර වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහුට විරුද්ධව එල්ල වී ඇති අපරාධ චෝදනාවන් ... Read More

යුරෝපයේ ලබාලම රාජ්‍ය නායිකාව ට ධූරය අහිමි වෙයි

Author- April 3, 2023

තීරණාත්මක මැතිවරණයකින් පරාජයට පත්වීමට ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන සන්නා මරීන්ට සිදු වුණා. එහිදී අග්‍රාමාත්‍යවරියගේ පක්ෂයට හිමිවුයේ තුන්වන ස්ථානයයි. මෙම මැතිවරණයෙන් ෆින්ලන්තයේ ජාතික සභාග පක්ෂය ජයග්‍රහණය කර ... Read More