Category: විදෙස් පුවත්

ප්‍රංශයේ අරගලය උග්‍ර වෙයි

Author- March 29, 2023

ප්‍රංශයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයකට එරෙහිව ආරම්භ කළ මහජන විරෝධතාව මේ වනවිටත් උග්‍ර අතර පත්ව තිබෙනවා. විරෝධතා අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් ... Read More

යුධ උපකරණ නිෂ්පාදනය වැඩිකරන්නැයි උතුරු කොරියා නායකයාගෙන් නියෝග

Author- March 28, 2023

න්‍යෂ්ටික අවි ඇතුළු යුධ උපකරණ නිෂ්පාදනය ඉහළ දමන ලෙස උතුරු කොරියා නායකයා නියෝග කර තිබෙනවා. ඇමෙරිකාවේ හා දකුණු කොරියාවේ ක්‍රියාකාරකම්වලින් උතුරු කොරියාව ආරක්ෂා කර ගැනීමට ... Read More

සඳ මත ජලය තිබිය හැකි බවට අනාවරණයක්

Author- March 28, 2023

සඳ මතුපිට තැනින් තැන ජලය තිබිය හැකි බව විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි. එහිදී ... Read More

වෙඩි තැබීමක් – කුඩා ළමුන් ඇතුළු 6ක් මරුට

Author- March 28, 2023

අමෙරිකාවේ ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වෙඩි තැබීමෙන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් ... Read More

ප්‍රසිද්ධ නිළියක් දිවි නසාගනී

Author- March 26, 2023

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වාරනාසි ප්‍රදේශයේල හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ. මියයන විට ඇය 25 ... Read More

වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

Author- March 26, 2023

ජර්මනියේ - හැම්බර්ග් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම හැම්බර්ග් හි මාසයක් තුළ වාර්තාවූ දෙවන සිදුවීම බවයි විදෙස් වාර්තා සඳහන් ... Read More

බක්මුට් සටනේදී රුසියාවට දැඩි හානි

Author- March 25, 2023

බක්මුට් සටනේදී රුසියානු හමුදාවට දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේනය පවසනවා. පසුගිය මාස කිහිපය පුරාම නැගෙනහිර යුක්‍රේන නගරයක් වන බක්මුට් අල්ලා ගැනීමට රුසියාව දැඩි ප්‍රහාරයක් ... Read More

ප්‍රංශයත් Tik Tok තහනම් කරයි

Author- March 25, 2023

ප්‍රංශ රජය ද ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථනවලින් එම යෙදවුම ඉවත් කිරීමටයි ප්‍රංශ රජය තීරණය කර ... Read More

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි – ඉපැරණි ගොඩනැගිල්ලකටත් හානි

Author- March 24, 2023

ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ඉදිරිපත් කළ, සේවක විශ්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩිකිරීමේ යෝජනාවට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන අඛන්ඩ විරෝධතා අතර, බෝඩෝ නගර ශාලාවට ගිනි ... Read More

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

Author- March 23, 2023

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන්. රාහුල් ගාන්ධි 2019 වර්ෂයේ ... Read More