Category: විදෙස් පුවත්
චීන ජනපති පළමු වරට රුසියාවේ සංචාරයක
චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වනවා. ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා ... Read More
බස් රථයක් පෙරළෙයි – 19ක් මරුට
මධ්‍යම බංග්ලාදේශයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් පෙරලියාමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස් රථයේ ටයරයක් පිපිරියාමෙන් රියදුරට රථය පාලනය ... Read More
ඇමරිකාවට එරෙහිව උතුරු කොරියානු වැසියන් හමුදාවට බැඳෙයි
එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ... Read More
පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණයි – ජෝ බයිඩ්න්
රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රුසියානු ජනාධිපතිවරයා පැහැදිලිවම යුධ අපරාධ සිදු ... Read More
විරෝධතාවෙන් ප්‍රංශය රත්වෙයි
විශ්‍රාමික වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ දෙවන දිනටත් විරෝධතා උග්‍ර වී තිබෙනවා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මධ්‍යම පැරීසියේදී යළිත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් ... Read More
ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය බලහත්කාරයෙන් කඩා පනී
පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොර අඟුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වී ඇති බවට වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ... Read More
ප්‍රකට නළුවෙක් හදිසියේම මිය යයි
ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන "ද වයර්" සහ "ජෝන් වික්" ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු නළු ලාන්ස් රෙඩික් මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ ... Read More
පුටින්ට වරෙන්තු
යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ... Read More
මිනිසුන් සහිත මීළඟ සඳ ගමනට ගගනගාමීන් අඳිනු ලබන නිල ඇඳුම් එළිදකියි
නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේ දී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම ... Read More
පුටින් ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම
රුසියානු ජනාධිපති,ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස රුසියානු ... Read More

