Category: විදෙස් පුවත්
ලොව හොඳම ගුවන්තොටුපළ චැංගි වෙයි
ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ යළි තේරී තිබෙනවා. ඊයේ (15) නෙදර්ලන්තයේ පැවති ස්කයිට්‍රැක්ස් ලෝක ගුවන්තොටුපළ සම්මාන උළෙලේදී චැංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස ... Read More
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමත් සමඟ දරුණු ගැටුම්
පාකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගේ පාක්ෂිකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර ... Read More
ඩ්‍රෝන යානාවක් කළු මුහුදට කඩා වැටෙයි
ඇමෙරිකාවේ ඩ්‍රෝන යානාවක්, රුසියාවේ ජෙට් යානාවක ගැටීමෙන් එය කළු මුහුදට කඩා වැටී තිබෙනවා. රුසියාවේ ජෙට් යානා දෙකක් මෙලෙස ගමන් කර ඇති අතර, ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන ... Read More
ගොසිප් යූ ටියුබර් පාර්ලිමේන්තුවෙන් දොට්ට
ජපානයේ ජනප්‍රිය ගොසිප් යූටියුබ් තරුවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා තිබෙනවා. යූ ටියුබ් ඔස්සේ ගොසිප් සම්පාදනය කරන්නෙකු බවට ජනප්‍රිය වී සිටින යොෂිකාසු හිගෂිටානි නැමති ... Read More
බක්මූට් අල්ලා ගන්න දරුණු සටනක්
යුක්‍රේනයේ බක්මූට් අල්ලා ගැනීම සඳහා දෙපාර්ශවය අතර මේ වන විට දරුණු සටන් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ගත වූ දින කිහිපය තුල පැවති ගැටුම්වලදී රුසියානු ... Read More
ප්‍රබල රටවල් තුනක් න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වෙයි
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ... Read More
හෝලි උත්සවයේදී ජපන් කතකට හිරිහැර කරලා – තිදෙනෙක් අත්අඩංගුවට
හෝලි දිනයේ දී ඉන්දියාවේ දිල්ලි නුවරදී ජපන් කාන්තාවකට හිරිහැර කිරීම සහ අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ජපන් තරුණිය ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක්
රුසියාව යුක්‍රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් 09 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. හයිපර් ... Read More
පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි
ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලිනුයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. ... Read More
තුන්වැනි වරටත් ෂී ජින්පිං අතට බලය
මාඕ සේතුංගෙන් පසු චීනයේ පහළ වූ බලවත්ම නායකයා ලෙස සිය ග්‍රහණය දැඩි කර ගැනීමට ෂී ජින්පිං (Xi Jinping) අද (10) සමත් වුණා. ඒ චීනයේ ජනාධිපති ... Read More

