Category: සෞඛ්‍ය
ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි. ඒ ... Read More
අධික රස්නයෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු ... Read More
දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු පත්කර තිබෙනවා. මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ... Read More
වැඩි පුර වතුර බොන්න අව්වේ යන්න එපා – සෞඛ්‍ය අංශ
උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ... Read More
මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්
මෙරට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය සඳහන් කළේ, මැලේරියාව බහුලව පවතින රටවල ... Read More
වතුර පැය භාගයකට වරක් 250ml ක් බොන්න – සෞඛ්‍ය අංශ
උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමගින් විජලනය ඇතුළු රෝග තත්ත්වයන් වළක්වා ගත ... Read More
ක්‍ෂය රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසනවා. ක්‍ෂය රෝගය වළක්වාගැනීම ... Read More
අද අව්ව වැඩියි – වතුර වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
අද (14) දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සැළකිය ලෙස ඉහළ යා හැකි ... Read More
උත්සව සමයේ ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක්
උත්සව සමයේ සිදුවන විවිධ අනතුරු හේතුවෙන් ඇස් ආශ්‍රිත අනතුරුවල වර්ධනයක් නිරීක්ෂණය වන බව අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නොසැලකිලිමත් බව, අනවශ්‍ය අවදානමක් ගැනීම හා ... Read More
වෙන් වූ අත සාර්ථකව බද්ධ කළ සැත්කම
සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි. කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ... Read More

