Category: සෞඛ්‍ය

රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

Author- August 5, 2022

මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,578ක් ලෙසටයි. මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. ... Read More

අද කොවිඩ් ආසාදිතයින් 122ක් – මරණ 8ක්

Author- August 3, 2022

අද දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 122ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 666,086ක් ලෙසටයි දැක්වෙන්නේ. මේ අතර තවත් කොරෝනා මරණ 8ක් වාර්තාවී තිබෙනවා. ... Read More

අවුරුදු 20 වැඩි ලක්ෂ 60 ක් බූස්ටර් එන්නත අරන් නෑ – සෞඛ්‍ය අංශ

Author- July 31, 2022

මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා අංශයේ ... Read More

කොවිඩ් 4වන මාත්‍රාව කඩිනමින් ලබාගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

Author- July 30, 2022

කොවිඩ් මර්දනය සඳහා හතරවන මාත්‍රාව කඩිනමින් ලබා ගන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය යළි ජනතාවට දැනුම් දෙයි. අමාත්‍යාංශ ලේකම් ජානක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ... Read More

ඔමික්‍රෝන් නව උප ප්‍රභේදය පිළිබඳ අනතුරු ඇඟවීමක්

Author- July 29, 2022

Omicron BA.5 උප ප්‍රභේදය දැනට පවතින වඩාත්ම බෝවන සහ ප්‍රතිශක්තිය මගහරින කොරෝනා වෛරස් ප්‍රභේදයක් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, ... Read More

අද තවත් කොවිඩ් ආසාදිතයන් 143ක් සහ මරණ 5ක්

Author- July 29, 2022

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 143 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665543ක් ලෙසටයි. හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 707 දෙනෙකු රෝහල්ගතව හෝ ... Read More

අද කොවිඩ් ආසාදිතයින් 154ක් සහ මරණ 4ක්

Author- July 27, 2022

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 154 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665248ක් ලෙසටයි. එමෙන්ම මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ ... Read More

යළිත් මුව ආවරණ පළඳින්නැයි උපදෙස්

Author- July 26, 2022

පොදු ස්ථානවල ගැවසීමේදී මෙන්ම පොදු ප්‍රවාහනය භාවිතයේදී මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ. මේ අතර විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ... Read More

යළිත් කොවිඩ් ආසාදිතයින් 100 පනී – මරණත් 5ක්

Author- July 26, 2022

සති කිහිපයකට පමණ නැවතත්කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි. මේ ... Read More

ගම්පහ යළිත් කොවිඩ් අවදානමක

Author- July 26, 2022

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ... Read More