Category: සෞඛ්‍ය
යළිත් හිස ඔසවන මාරයා ජිවිත දෙකක් බිලි ගනී
මෙරටින් අද කොරෝනා මරණ 2ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16535ක් ලෙසටයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 20 තහවුරු ... Read More
රටේ අර්බුද අස්සේ – කොවිඩ් යළිත් හිස ඔසවයි
කොවිඩ් ආසාදිතයන් 62 දෙනෙක් සහ ආසාදිත මරණ තුනක් ඊයේ (19) වාර්තා විය. මිය ගිය තිදෙනාම කාන්තාවෝ වෙති. මෙලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළයාම සිදුවූයේ මාස දෙක හමාරකට ... Read More
ප්‍රතිශක්තිය බිඳ දමන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි
කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර ... Read More
ගෙදරදීම වින්නඹු වැඩේ කරන්න මිඩ්වයිෆ්ලා සූදානමින්
ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ... Read More
හදිසි හෘද සැත්කම් හැර අනෙක් සියලු සැත්කම් නැවතේ ?
රට තුළ උග්‍රව ඇති තෙල් ගැටලුව හේතුවෙන් ඉදිරියේ දී හදිසි හෘද සැත්කම් පමණක් සිදු කිරීමට සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හෘදරෝග අංශයේ විශේෂඥ වෛද්‍ය එම්.එන්. ... Read More
ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ ඉහළයාමක්
කොළඹ සහ අවට ප්‍රදේශ වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු දරුවන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මෙහි ව්‍යාප්තිය ... Read More
මුහුණු ආවරණ ඉවත් කිරීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොසතුටෙන්
මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය සමග සියයට සියයක් එකග නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් ... Read More
බාල බෙහෙත් ගැබිණි මව්වරු 98%කට පොවලා
ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති ( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් – දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ
මෙම වසරේදී මෙරට තුළ ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් ... Read More
කොවිඩ් රෝගීන් අඩු වුනේ ඕමික්‍රෝන් සැර බාලවීම නිසා
මේ වන විට මෙරටින් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ දෛනිකව වාර්තාවීම පහළ අගයක් ගෙන ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය සැර බාලවීම නිසා බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ... Read More

