Category: සෞඛ්‍ය
ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණත් සීමා කෙරේ
ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කට්ටල අඩුවීමේ ගැටලුවකට මුහුණපා ඇති බැවින් එම පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන ... Read More
මන්කිපොක්ස් රෝගයේ මුල් රෝග ලක්ෂණ මෙන්න
උණ, හිසරදය, ඉදිමීම, කොන්දේ කැක්කුම, මාංශ පේශි කැක්කුම සහ තෙහෙට්ටුව මන්කිපොක්ස් ආරම්භක රෝග ලක්ෂණ ලෙස සඳහන්වෙයි. වඩාත් බරපතල රෝගාබාධයකින් පෙළෙන පුද්ගලයින්ගේ මුහුණේ සහ අත්වල කුෂ්ඨ ... Read More
වඳුරු උණ රෝගය ගැන අනිසි බියක් ඇති කරගත යුතු නෑ – ආචාර්ය චන්දිම ජීවන්දර
මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා. මංකිපොක්ස් වෛරසය අලුත් වෛරසයක් ... Read More
පන කෙන්ද රැක ගන්නවත් බෙහෙත් නැහැ
රෝගීන් සඳහා අත්‍යවශ්‍යයෙන් ම දිය යුතු ඖෂධ වර්ග 300ක පමණ බරපතළ හිඟයක් පවතින අතර ජීවිත ආරක්ෂාවට ඍජුව බලපාන අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 25ක් රජයේ කිසිම රෝහලක ... Read More
Monkeypox රෝගය රටවල් 11 ක – දැනටමත් රෝගීන් 80 ක්
රටවල් 11 කින් Monkeypox වැළඳී ඇති රෝගීන් 80 ක් පමණ තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා තවත් රෝගීන් වාර්තා වීමට ඉඩ ඇති බවයි ... Read More
ෆයිසර් එන්නතට කැමති අයට අවස්ථාවක්
පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසා දී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් ... Read More
එන්නත් කාඩ්පත ගැන නිවේදනයක්
ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ... Read More
නින්දෙදී සිදුවෙන දෙයක් ගැන සෞඛ්‍ය අංශ හෙළිකරයි
ශ්‍රී ලාංකිකයන් ගෙන් 17%ක පිරිසක් නින්දේදී හුස්ම ගැනීම නතර වීමේ රෝගයෙන් පීඩා විදින බවට දිවයින පුරා සිදු කරණ ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ... Read More
රසායනාගාර පරීක්ෂණත් නවතින ලකුණු
රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය ප‍්‍රතික‍්‍රීයක ඇතුලූ අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් රෝහල් රසායනාගාර පරීක්ෂණ ... Read More
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක්
ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි ... Read More

