Category: සෞඛ්‍ය
කොවිඩ් වැළඳුනු අයගේ මොළයේ වෙනස්කම්
කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදුවන බවට විද්‍යාඥයින් විසින් නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් වැළඳීමට පෙර සහ පසු ගන්නා ... Read More
මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% ක් රට තුළ නිපදවන්න පියවර
මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ... Read More
අප්‍රේල් 30 වනදාට පෙර බූස්ටර් ගන්න – සෞඛ්‍ය අංශයෙන් යළි දැනුම් දීමක්
අප්‍රේල් 30 වනදාට පෙර කොවිඩ් ප්‍රතිශක්තිකරණ බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය යළි ජනතාවට දැනුම් දීමක් කරනවා. පොදු ස්ථානවලට ඇතුලුවීම සඳහා අප්‍රේල් මස 30 වනදා ... Read More
සෞඛ්‍ය අංශවල අලුත්ම අනාවරණය
ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමඟ ඉදිරියේදී කොවිඩ් 19 රෝගය ඉතා සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව පැවැතියද තවත් වසර ගණනාවක් යන තුරු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යාවශ්‍ය ... Read More
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ... Read More
අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ?
වයස අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අදහස් විමසා ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ... Read More
උණ රෝගය වැළඳී ඇත්නම් පැය 24ක් තුළ කරන්න ඕනේ දේ
කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් ඩෙංගු බවට සැක කර පැය 24ක් තුළදී රුධිර පරීක්ෂාවකට යොමු වීම වැදගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ ... Read More
ඔමික්‍රෝන් ගැන අලුත් අනාවරණයක් – නිධන්ගත රෝග වලින් පෙළෙන අයට දරුණු සංකූලතා
නිධන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ... Read More
ශ්‍රී ලංකාවේ මැලේරියා අවදානමක්
යාපනය දිස්ත්‍රික්කයේ මැලේරියා රෝගය පැතිරීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. සති 4ක් තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් මැලේරියා රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ... Read More
ළදරු කිරි බෝතල් හා ආහාර බඳුන්වල පිළිකා කාරක රසායනයක්
ළදරුවන්ට කිරි සහ අමතර ආහාර ලබා දෙන බෝතල්වල හා ආහාර බඳුන්වල (Feeding cups) බිස්ෆීනෝල් නමැති පිළිකා කාරක රසායනිකය අඩංගු වෙන බවට අන්තර්ජාතික දූෂක තුරන් කිරීමේ ... Read More

