Category: සෞඛ්‍ය
සාප්පු සවාරි යෑම අවම කරන්න
උත්සවය සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ... Read More
බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි
ඔමික්‍රොන් ඇතුළු කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ... Read More
සෞඛ්‍ය නීතී කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන්
එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. විශේෂයෙන්ම මුව ... Read More
අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ටත් කොවිඩ් එන්නත.
අවුරුදු 12ත් 15ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර අවුරුදු 16ත් 18ත් අතර දැනට ... Read More
20ට වැඩි සියලු දෙනාටත් බූස්ටර් එන්නත
වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ... Read More
උත්සව සමයේ ගමන් බිමන් යන්න බූස්ටර් එන්නත අරන්
වසර අවසානයේ කොවිඩ් සුනාමියක් ? එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ... Read More
හෙද සභා නිලවරණය අද
ඉදිරි වසර 05 සඳහා ශ්‍රී ලංකා හෙද සභාවට සභිකයින් පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වෙනවා. පෙරවරු හතේ සිට පස්වරු 04 දක්වා දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 32ක දී ... Read More
පාටි දාන්න බූස්ටර් ගහගන්න
උත්සව සමයට පෙර බූස්ටර් එන්නත ලබා දී අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්. එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් …කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පිරිස ... Read More
අද සිට 30 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත
අද (10) සිට දිවයින පුරා අවුරුදු 30 ඉක්මවූ පුරවැසියන්ට වර්ධක බූස්ටර් මාත්‍රාවක් ලෙසට ෆයිසර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. එමෙන්ම එන්නත් වැඩසටහනේ පරිපාලලනය, පළාත් ... Read More
ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය පිළිබඳ අලුත්ම අනාවරණයක්.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව හා යුරෝපය ඇතුලු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව ... Read More

