Category: සෞඛ්‍ය
සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක්
සමාජයේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති වෛද්‍ය ගාමිණී ... Read More
ළමා ප්‍රතිශක්තිකරණය අවදානමක
ගෝලීය ළමා ප්‍රතිශක්තිකරණ මට්ටම වඩාත් අවදානම් සහගත ලෙස පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙනී යන්නේ ළදරුවන් ... Read More
ගෙවුණු මාස 06 ට ඩෙංගු රෝගීන් 30,000ක්
මෙම වසරේ ගෙවුණු මාස 06 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 30,227ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 12ක් බවයි ජාතික ඩෙංගු ... Read More
මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට
මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ... Read More
රජයේ රෝහල්වලින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී රණවිරුවන්ට ප්‍රමුඛතාව
රට වෙනුවෙන් ජීවිත පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදි ප්‍රමුඛතාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ... Read More
මී උණ ගැන අනතුරු ඇඟවීමක්
මේ වසර තුළ ගත වූ මාස 06ක කාලයේ මී උණ රෝගීන් 5,000ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මී උණ රෝග ලක්ෂණ ... Read More
පිළිකා රෝගීන් ප්‍රමාණය වැඩි විය හැකියි
මිලියන 18ක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන 22ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ... Read More
මෙරට පුරවැසියෙක් වසරකට හය වතාවක් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත යනවා
කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩි වශයෙන් රෝහල් සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට යොමුවන්නේ මෙරට ජනතාව බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත ... Read More
සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි
නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන ... Read More
ප්‍රමිතියෙන් තොර බාල බිළිඳු සබන් භාවිතා කිරීමෙන් දරුවන්ට සංකූලතා
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. ... Read More

