Category: උණුසුම් පුවත්

ආපදාවෙන් විපතට පත්වූවන්ට රුසියා ජනාධිපතිගේ ශෝකය

Author- December 2, 2025

ගංවතුර ඛේදවාචකය සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් ... Read More

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

Author- December 2, 2025

අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබේ. පසුගිය මස 25 වැනිදා සිට මාසයක කාලයක් ... Read More

ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර් ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට පියවර

Author- December 2, 2025

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කිරීමේදී අනතුරකට ලක්වූ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් 04 වැනිදා පූර්ණ ගුවන් හමුදා ... Read More

හානිවූ ගොවි බිම්වලට කඩිනමින් වන්දි

Author- December 2, 2025

දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට කෘෂි කාර්මික හා ... Read More

අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර් ඝ කෙරේ

Author- December 2, 2025

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ... Read More

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

Author- December 2, 2025

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ... Read More

ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් තවමත් අතුරුදන්

Author- December 2, 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදෑසන 10ට ... Read More

දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලය දීර් ඝ කෙරේ

Author- December 1, 2025

නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කර තිබේ. මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ... Read More

විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර

Author- December 1, 2025

මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. ... Read More

අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

Author- December 1, 2025

ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති ... Read More