Category: උණුසුම් පුවත්
හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නෙවෙයි පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් තියෙනවා
හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් ... Read More
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More
ත්‍රිවිල් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ... Read More
ගීතා ගෝපිනාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමුදෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ... Read More
පොලීසියට තවත් නිලධාරීන් 2,500ක්
පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප ... Read More
පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වීම අනාගතයේ අර් බුද රැසක්
මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More
පෙම්වතා බේරගන්න වියානා ඇලට පැන්න තරුණියගේ සිරුර සොයා ගැනේ
මහියංගණය, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් වන ... Read More
රෝහිතගේ දියණියට සහ බෑණාට රට ගමන් තහනමක්
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය. Read More
බිත්තර තොග මිල පහළට
බිත්තර තොග මිල අද (21)සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රු. 29ක්. සුදු බිත්තරයක මිල ... Read More

