Category: උණුසුම් පුවත්

බිහිසුණු බස් අනතුරක් – 21කට තුවාල

Author- July 21, 2025

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ අද(21) අළුයම 5.20ට පමණ කෑගල්ල සිට රත්නපුර බලා ධාවනයවූ පුද්ගලික බස් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Author- July 21, 2025

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More

බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34ක් මරුට

Author- July 20, 2025

වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්ශා සහිත කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ... Read More

ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථානය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ

Author- July 19, 2025

ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමීම පාකිස්ථානය අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, එය තවත් මාසයකින් දීර්ඝ කරමින් ය. පාකිස්ථාන ... Read More

මෙරට තරුණයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී හදිසියේ ගිනිගනියි

Author- July 19, 2025

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මෙම ගින්නෙන් බස් ... Read More

යතුරුපැදි සොරකම් කරන කල්ලියක්

Author- July 19, 2025

යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ. අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් ... Read More

චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ අක්කර 43ක ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

Author- July 18, 2025

ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු ‘හන්තාන වත්ත’ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ ... Read More

කෙහෙළියට එරෙහි, රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතා කිරීමේ නඩුව ඔක්තෝබර් 28 කැඳවීමට නියෝග

Author- July 18, 2025

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ ... Read More

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් දිවයිනට

Author- July 18, 2025

බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජනප්‍රිය අධ්‍යක්ෂක හන්සාල් මේතාගේ නවතම චිත්‍රපටයක දර්ශනවලට පෙනී සිටීම සඳහා මෙලෙස ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ... Read More

බැංකුවලින් වාහන ණය දෙන විදිය වෙනස් වෙයි

Author- July 18, 2025

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ... Read More