Category: උණුසුම් පුවත්
ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට නිවේදනය කරයි
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර ඇත. 2027 අදියරේ ... Read More
සෞදියේ ‘නිදන කුමරා’ මියයයි
සෞදියේ 'නිදන කුමරා' ('Sleeping Prince' ) අල්වලීඩ් බින් කලීඩ් (Alwaleed Bin Khaled ) වසර 20ක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. 1990 අප්‍රේල් 18 ... Read More
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක්
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිසම පැවසුවේ, මේ වසරේ ජනවාරි 01 වැනිදා ... Read More
බිහිසුණු බස් අනතුරක් – 21කට තුවාල
කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ අද(21) අළුයම 5.20ට පමණ කෑගල්ල සිට රත්නපුර බලා ධාවනයවූ පුද්ගලික බස් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More
බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34ක් මරුට
වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්ශා සහිත කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ... Read More
ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථානය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ
ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමීම පාකිස්ථානය අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, එය තවත් මාසයකින් දීර්ඝ කරමින් ය. පාකිස්ථාන ... Read More
මෙරට තරුණයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී හදිසියේ ගිනිගනියි
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මෙම ගින්නෙන් බස් ... Read More
යතුරුපැදි සොරකම් කරන කල්ලියක්
යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ. අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් ... Read More
චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ අක්කර 43ක ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්
ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු ‘හන්තාන වත්ත’ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ ... Read More

