Category: උණුසුම් පුවත්
දුමින්දට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. Read More
රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්
යුක්‍රේනය වෙත පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියාව මේ වනවිට යුක්‍රේනයේ කලාප රැසක් වෙත එල්ල කරමින් පවතින මිසයිල සහ ... Read More
විම්බල්ඩන් ටෙනිස් පිරිමි කේවල ශූරතාව ඉතාලියේ යැනික් සිනර්ට
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලියේ යැනික් සිනර්, මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගත්තේ ය. ඒ අවසන් තරගයේදී පසුගිය වර ශූරතාවය දිනූ ... Read More
පොල් මිල තවදුරටත් ඉහළට
වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතියි. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 185 ත් 205 ත් අතර මිලකයි. කුඩා පොල් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට
තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය ... Read More
නීති විරෝධීව මෙරටට ගෙන ආ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව ... Read More
ඊගා ශ්වියොන්ටෙක් විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය කාන්තා කේවල ශූරතාවය දිනා ගනී
පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනාගනී. ඒ අමෙරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා සමග පැවති අවසන් තරගය වට 2ට 0ක් ලෙස ජය ගනිමිනි. ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරඟය අද දඹුල්ලේදී
සත්කාරක ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ... Read More
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් – 23ක් මරුට
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය ... Read More

