Category: උණුසුම් පුවත්
දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහියංගණය මාපාකඩ වැව නෙළුම් වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වූ අමුණුදෝව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ ... Read More
තිබුණු පාලනයන්ට වඩා මේ පාලනය මොනවා වුනත් හොඳයි
පැවති පාලනයන්ට වඩා, අනිවාර්යයෙන්ම වත්මන් රජය යහපත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. යම් යම් අංශවලින් පසුබෑම් තිබුණ ද, බඩගින්නේ සිටීමට සිදුවුව ... Read More
කෙහෙළියට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් මස 16 වනදා
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය ... Read More
මත්තල ගුවන්තොටුපොළට ප්ලෙන් ගෙන්වන්න තව වසර කිහිපයක් ගත වෙයි – ඇමති බිමල්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත්කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු ... Read More
බ්‍රිතාන්‍ය තිරු බද්දෙන් ලංකාවේ ඇගලුම නිදහස්
එක්සත් රාජධානිය ද ඔවුන්ගේ තීරු බදු සම්බන්ධයෙන් නව පැකේජයක් එළි දක්වා තිබෙනවා. ඊට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක භාණ්ඩ තීරු බදු ... Read More
අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙන් නිවේදනයක්
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ... Read More
චීන – ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා ගැන චීනයෙන් ප්‍රකාශයක්
චීනය සහ ඇමරිකාව ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යන බව චීනය පවසනවා. එළඹෙන අගෝස්තු ආරම්භයේ චීන-ඇමරිකා සාකච්ඡා යළි පවත්වන්නේද යන්න ... Read More
හිරණ වෙඩි තැබීමක්
අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (10) හැකිවිය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (10) අවසන් වූ ... Read More
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එළියට
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවි වලට ... Read More

