Category: උණුසුම් පුවත්

අදත් තැනින් තැන වැසි

Author- July 11, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ... Read More

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර

Author- July 10, 2025

රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල ... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Author- July 10, 2025

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් මහ පෙරහැර අද රාත්‍රීයේ වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ. දේවාභරණ වැඩම කරවීම වාසනා හස්තිරාජයා විසින් සිදු ... Read More

ඇසළ පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 8,350ක්

Author- July 10, 2025

ඇසළ පොහොය නිමිතෙන් දිවයින පුරා දන්සැල් 8,350 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්, චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, එම සියලු ... Read More

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු T20 ගැටුම අද

Author- July 10, 2025

සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (10) පැවැත්වේ. බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි ජයගත් ශ්‍රී ලංකා ... Read More

පින්බර ඇසළ පොහොය අදයි

Author- July 10, 2025

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදයි. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම ... Read More

ලාංකිකයින්ට ජපානයේ නව රැකියා ක්ෂේත්‍රයක්

Author- July 9, 2025

ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් ජපානයේ විශේෂ දූත පිරිසක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සමඟ අද ... Read More

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කරලා

Author- July 9, 2025

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය එම ... Read More

කථානායක නිල නිවස දැනුම ලබාදෙන ජාතික සහ ජාත්‍යන්තර පර් යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සැලසුම්

Author- July 9, 2025

කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය. ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ... Read More

සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය පනී

Author- July 9, 2025

2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ... Read More