Category: උණුසුම් පුවත්
අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්ගේ සමීපතමයින් රඳවා තබා ප්‍රශ්න කෙරේ
සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් හෙළිවූ කරුණු මත ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් ... Read More
ගොවි විශ්‍රාම වැටුප් ලබාදීම ගැන නිවේදනයක්
විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. සිය ගැටලුව ... Read More
පොලීසියේ 28,000ක හිඟයක්
මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට ... Read More
ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම්ගේ නමත්
ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා ... Read More
නව පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි ... Read More
පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව
2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව - මහියංගන මාර්ගයේ පිහිටි කළු කැළේ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More
තීරණාත්මක ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින සටන අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගය අද පස්වරු 2.30ට ආරම්භ ... Read More
ජුනි මාසයේ නිල සංචිත 3.3% කින් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට කෙහෙළියට සිතාසි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදන ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණයේ පෙනී ... Read More

