Category: උණුසුම් පුවත්

අද කාලගුණය

Author- July 4, 2025

අද (4) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ... Read More

පළමු මාස 06 තුළ රේගු ආදායම ට්‍රිලියනය පනී

Author- July 3, 2025

මේ වසරේ පළමු මාස 6ක කාලය තුළ රේගුවේ ආදායම ට්‍රිලියනය ඉක්මවා තිබෙනවා. මාධ්‍යට අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ මහතා මේ බව ප්‍රකාශ කළා. Read More

සිසු සැරිය සඳහා රජයෙන් ලබාදෙන ගාස්තුව ඉහළ නැංවීමට අවධානය

Author- July 3, 2025

පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් ලබාදෙන ගාස්තු ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග ... Read More

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

Author- July 3, 2025

කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (03) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. ස්ටිකර් ව්‍යාපාරික ආයතනයක මෙම ගින්න හටගෙන ඇති අතර, මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු ... Read More

සුපිරි පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

Author- July 3, 2025

Liverpool පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන 28 හැවිරිදි පෘතුගාලයේ Diogo Jota රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඔවුන් විසින් ධාවනය කළ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් ... Read More

දරුවන් ලෙඩ කරන ප්ලාස්ටික් නිෂ්පාදන ගැන අනතුරු අඟවයි

Author- July 3, 2025

දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර ... Read More

මීගමුවෙත් වෙඩි පත්තු වෙයි

Author- July 3, 2025

මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේත් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. Read More

මර් වින් ඇතුළු තිදෙනාට ඇප

Author- July 3, 2025

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ. ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ... Read More

මදුරුවන් බෝ කළ, 403කට නඩු

Author- July 3, 2025

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් ... Read More

වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය මෙරටට

Author- July 3, 2025

වසරේ මේ දක්වා කාලය තුළ, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති ... Read More