Category: උණුසුම් පුවත්

මර් වින් ඇතුළු තිදෙනාට ඇප

Author- July 3, 2025

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ. ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ... Read More

මදුරුවන් බෝ කළ, 403කට නඩු

Author- July 3, 2025

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් ... Read More

වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය මෙරටට

Author- July 3, 2025

වසරේ මේ දක්වා කාලය තුළ, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති ... Read More

ෂෙයික් හසීනාට මාස 6ක සිරදඬුවමක්

Author- July 3, 2025

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම ... Read More

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Author- July 3, 2025

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 77 කින් ජය ගත්තේ ය. වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය. කමිඳු මෙන්ඩිස් ලකුණු ... Read More

ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

Author- July 3, 2025

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, වීශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ... Read More

අද කාලගුණය

Author- July 3, 2025

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ... Read More

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට සිය ප්‍රථම උපාධිය විදෙස් විශ්වවිද්‍යාල හැදෑරීමට අවස්ථාව

Author- July 2, 2025

අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ... Read More

ඖෂධ සඳහා මිල සූත්‍රය කඩිනමින්

Author- July 2, 2025

රජයකින්‑රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන්වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රජයකින්‑රජයකට පදනම යටතේ හිඟ ඖෂධ ලබා ... Read More

තමාගේ මරණයෙන් පසු බිහිවන අනුප්‍රාප්තිකයෙකු සිටින බව දලයි ලාමා කියයි

Author- July 2, 2025

තමාගේ මරණයෙන් පසු බිහිවන අනුප්‍රාප්තිකයෙකු සිටින බව දලයි ලාමා තුමන් පවසනවා. ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මරණයෙන් පසු අනාගත දලයි ... Read More