Category: උණුසුම් පුවත්

ඉන්ධන මිල ඉහළ ගිය හැටි

Author- July 1, 2025

ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක ... Read More

අද කාලගුණ අනාවැකිය

Author- July 1, 2025

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More

මාස දෙකක් තුළ මුහුදෙන් ගෙන ආ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට

Author- June 30, 2025

බහුදින ධීවර යාත්‍රා මගින් නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් බිලියන 23කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් මාස දෙකක් තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ... Read More

ඉෂාක් බෙග්ට ජනාධිපති අරමුදලින් මිලියනයක්

Author- June 30, 2025

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත ... Read More

හිරුණිකා ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

Author- June 30, 2025

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට ... Read More

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට

Author- June 30, 2025

හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ... Read More

කොළඹ උද්ධමනය වැඩි වෙයි

Author- June 30, 2025

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ... Read More

ලංගම බස් 600 ක් අලුත්වැඩියාවට පියවර

Author- June 30, 2025

භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය ... Read More

විශ්‍රාමික ගුරුවරියට දිවි අහිමි කළ අනතුර

Author- June 30, 2025

විශ්‍රාමික යුද හමුදා ආබාධිත සෙබළෙකු පැදවූ කැබ් රථයක දොර විවෘත කිරීමේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී යතුරු පඩිය මාර්ගයේ පෙරළී ගොස් එහි ගමන් ගත් ... Read More

කතරගම පූජා නගරය ආශ්‍රිත වෙළඳසැල් 32කට නඩු

Author- June 30, 2025

කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඒ, මැයි 31 වැනිදා සිට මේ දක්වා ... Read More