Category: උණුසුම් පුවත්
ලංගම බස් 600 ක් අලුත්වැඩියාවට පියවර
භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය ... Read More
විශ්‍රාමික ගුරුවරියට දිවි අහිමි කළ අනතුර
විශ්‍රාමික යුද හමුදා ආබාධිත සෙබළෙකු පැදවූ කැබ් රථයක දොර විවෘත කිරීමේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී යතුරු පඩිය මාර්ගයේ පෙරළී ගොස් එහි ගමන් ගත් ... Read More
කතරගම පූජා නගරය ආශ්‍රිත වෙළඳසැල් 32කට නඩු
කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඒ, මැයි 31 වැනිදා සිට මේ දක්වා ... Read More
ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා ... Read More
ජාතික මදුරු මර් දන වැඩසටහන අදින් ඇරඹෙයි
ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු ... Read More
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා
තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අසල්වැසි කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති ... Read More
ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (30) යෙදී තිබේ. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇත. ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ ... Read More
ලුණුවලට පාලන මිලක් ?
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුන සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු ... Read More
තවත් ධීවර යාත්‍රාවක් අනතුරක
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් ... Read More

