Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 458ට සීමා වෙයි
බංග්ලාදේශයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන්ට බංග්ලාදේශ ... Read More
දරු ප්‍රසූතියට අමෙරිකාවට ගියොත් වීසාවලට වෙන වැඩේ
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ... Read More
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන යයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ... Read More
පැතුම් 150 සීමාව පසුකරයි
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී ... Read More
ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට
ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3317 ක් ලෙසයි. රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ... Read More
පෝට් සිටි කෘත්‍රිම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදහන්
කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත ... Read More
බොරතෙල් මිල තරමක් ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයට සාපේක්ෂවයි. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65 යි ... Read More
පළමු දිනයේ වාසිය ශ්‍රී ලංකාව පැත්තට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) කොළඹ SSC පිටියේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ ... Read More
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලු 700ක් ඉරානයේ අත්අඩංගුවට
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත පුද්ගලයින් 700 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. එම පුද්ගලයින් පසුගිය දින 12ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් ... Read More
දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ... Read More

