Category: උණුසුම් පුවත්

මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

Author- June 23, 2025

මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ... Read More

සජින් වාස්ට වරෙන්තු

Author- June 23, 2025

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු ... Read More

හූති කැරලිකරුවන්ගේ සහාය ඉරානයට

Author- June 23, 2025

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අම‍ෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබේ. (21) අමෙරිකාව විසින් ... Read More

කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් ගැන විශේෂ විමර්ශනයක්

Author- June 23, 2025

කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව, පොලීසිය පවසයි. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්. පොලීසිය ... Read More

ඊශ්‍රායලයේ සිට නැවත පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට මෙන්න අවස්ථාවක්

Author- June 23, 2025

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය ... Read More

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි

Author- June 23, 2025

අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉරානයේ මෙම ... Read More

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ගැන ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

Author- June 23, 2025

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ... Read More

මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි – ටෙස්ට් තරඟය ජයපැරදුමෙන් නිමා වෙයි

Author- June 21, 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස ... Read More

2029දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනස් වෙන හැටි

Author- June 21, 2025

2029 වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ළමුන්ට පීඩාකාරී නොවන විභාගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ... Read More

මාස 6ට මඟ මරුවා ජිවත 2,000කට ආසන්න පිරිසක් බිලි අරන්

Author- June 20, 2025

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ... Read More