Category: උණුසුම් පුවත්
යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් මරුට
මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ... Read More
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල
අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ. Read More
කොළඹ බලය කාටද? තීරණාත්මක පුරපති සටන අද
කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද පැවැත්වෙයි. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහිදී කොළඹ මහ නගර ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල ... Read More
දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග
හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් ... Read More
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද සිරියාව සහ ජොර්දානය සිය ගුවන් කලාපය වසා දමයි
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් කලාප වසා දැමීමට තීරණය කර තිබේ. සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ තම තාක්ෂණික ... Read More
ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල
ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ... Read More
හෙලිකොප්ටරයක් කඩා වැටී 7ක් මරුට
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර ... Read More
ජර් මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති යළි දිවයිනට
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑනම දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ ... Read More
ICC ටෙස්ට් ලෝක ශූරතාවය දකුණු අප්‍රිකාවට
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය. ඒ ඓතිහාසික ලෝඩ්ස් ... Read More

