Category: උණුසුම් පුවත්
කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. ෙසෞඛ්‍යය අමාත්‍යංශයට ... Read More
ඒකක අනුව විදුලි ගාස්තු වැඩිවන ආකාරය ප්‍රකාශයට පත් කෙරේ
ජුනි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා ඒකක 30 ... Read More
ජනපති ජර් මනියට ළඟාවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා ... Read More
15ක් රෝහල් යැවූ බිහිසුණු බස් අනතුර
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ... Read More
වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපෙන් අඩකුත් කැපේ
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ... Read More
තුෂාර උපුල්දෙණිය යළි අධිකරණයට
වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. ... Read More
විදුලි බිල ගැන තීරණය අද
2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. Read More
ඩයනා කුමරියගේ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට
ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ. ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි ... Read More
පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර් ගයේ ගිලාබැසීමක් හේතුවෙන්ය. Read More
ගම්පහ ප්‍රදේශ රැසකට අද වතුර නෑ
ගම්පහ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් අද (11) සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, අද උදෑසන ... Read More

