Category: උණුසුම් පුවත්
වැඩවර් ජනයක් අත ළඟ
දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර ඇති බව ලංකා දුම්රිය නියාමක සංගම පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ... Read More
උණුසුම මැද ජනපති මැති සබයට
විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට ගොස් තිබේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන ... Read More
වන අලි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරුට
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී එම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවය. වනඅලි පහරදීමෙන් ... Read More
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් ... Read More
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය අද ඇරඹෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි ... Read More
පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර් තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ... Read More
මුහුදුබඩ මාර් ගයේ දුම්රිය ගමනට බාධා
මුහුදුබඩ මාර් ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, ... Read More
ජනාධිපති අරමුදල උසස් පෙළ විශිෂ්ටයන් අගයයි
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ. එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ ... Read More

