Category: උණුසුම් පුවත්
රජයේ ආර් ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF අඛණ්ඩ සහාය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු ... Read More
සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කරයි
සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ. පොලීසිය පැවසුවේ මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප ... Read More
ව්‍යාපාරිකයාගේ නිවසේ ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වී සේවකයා අවසන් ගමන් යයි
බේරුවල මස්සල සමඩ් මාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඉදිරිපිට තිබෙන ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී අද (16)පෙරවරුවේ අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකු මිය ගොස් තිබෙන බව බේරුවල පොලිසිය සඳහන් ... Read More
මෙය ශ්‍රී ලංකාව සම්බන්ධ වන අවසන් IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර් ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට ... Read More
දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ... Read More
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානීයා මරුට
ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානිවරයා සහ තවත් අණදෙණ නිලදාරින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ප්‍රහාර ... Read More
දේශබන්දු අද සිට දිනපතා පාර් ලිමේන්තුව කමිටුව හමුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වෙයි. විමර්ශන අවසන්වන තුරු පරීක්ෂණ කමිටුව දිනපතා ... Read More
යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් මරුට
මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ... Read More
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල
අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ. Read More
කොළඹ බලය කාටද? තීරණාත්මක පුරපති සටන අද
කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද පැවැත්වෙයි. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහිදී කොළඹ මහ නගර ... Read More

