Category: උණුසුම් පුවත්
යාපනය මහනගර සභාවේ බලය ITAK අතට
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා ඇත. ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් පැවසුවේ ITAK හි විවේකානන්දරාජා මදිවදනි ... Read More
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය 269 දෙනෙකුගේ සිරුරු හමුවෙයි
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් 269 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත ඒ බව වාර්තා කළේ, අහ්මදාබාද්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියෙකු උපුටා දක්වමින්. අනතුරින් ... Read More
මොහාන් කරුණාරත්න යළි රිමාන්ඩ්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ... Read More
ඉරානයත් එකට එක කරයි
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ. ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ... Read More
සිරියානු කාන්තාවට කළ නියෝගය
පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබේ. සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය ... Read More
දන්සල ඛේදවාචකයකින් කෙළවර වෙයි
මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග ... Read More
මහනුවර සහ මාතලේ දුම්රිය මාර් ගයේ පාර් සල් භාරගැනීම නවතී
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ. අද (11) උදෑසන සිට උඩරට ... Read More
කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. ෙසෞඛ්‍යය අමාත්‍යංශයට ... Read More
ඒකක අනුව විදුලි ගාස්තු වැඩිවන ආකාරය ප්‍රකාශයට පත් කෙරේ
ජුනි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා ඒකක 30 ... Read More
ජනපති ජර් මනියට ළඟාවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා ... Read More

