Category: උණුසුම් පුවත්

15ක් රෝහල් යැවූ බිහිසුණු බස් අනතුර

Author- June 11, 2025

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ... Read More

වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපෙන් අඩකුත් කැපේ

Author- June 11, 2025

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ... Read More

තුෂාර උපුල්දෙණිය යළි අධිකරණයට

Author- June 11, 2025

වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. ... Read More

විදුලි බිල ගැන තීරණය අද

Author- June 11, 2025

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. Read More

ඩයනා කුමරියගේ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට

Author- June 11, 2025

ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ. ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි ... Read More

පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

Author- June 11, 2025

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර් ගයේ ගිලාබැසීමක් හේතුවෙන්ය. Read More

ගම්පහ ප්‍රදේශ රැසකට අද වතුර නෑ

Author- June 11, 2025

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් අද (11) සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, අද උදෑසන ... Read More

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය

Author- June 11, 2025

විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ... Read More

දේශබන්දු අදත් විමර් ශන කමිටුව ඉදිරියට

Author- June 11, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(11) පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද ... Read More

රනිල් අද CIDයට

Author- June 11, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ ... Read More