Category: උණුසුම් පුවත්

අද පළාත් කිහිපයකට තද වැසි

Author- June 11, 2025

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (11) පෙ.ව 5:30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) පෙ.ව 05.30 වන ... Read More

නැවේ පිපිරීමෙන් පසු සිව් දෙනෙකු අතුරුදන්

Author- June 10, 2025

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේ සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තවදුරටත් උත්සාහ ගනිමින් සිටින ... Read More

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Author- June 10, 2025

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම ... Read More

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Author- June 10, 2025

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ඒ අනුව හෙට උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ. පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා ... Read More

ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක

Author- June 9, 2025

තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්වේ. ඒ, ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුවයි. එම ... Read More

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25000ක් වාර් තා වෙලා

Author- June 9, 2025

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසිපන්දහස් පනස් පස් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා ... Read More

කොටස් වෙළඳපොල ඉහළට

Author- June 9, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24 ... Read More

කොළඹ සිට නවා ශෙවා වරාය වෙත ගිය නැවක පිපිරීමක්

Author- June 9, 2025

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . MV Wan Hai 503 නම් වූ ... Read More

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අනිවාර් ය නිවාඩු යවයි

Author- June 9, 2025

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ... Read More

රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීමේ තහනම අද සිට බලාත්මකයි

Author- June 9, 2025

රටවල් 12 ක් සඳහා අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද සිට බලාත්මක වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය ... Read More