Category: උණුසුම් පුවත්
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතිනම් පොලීසියට දැනුම් දෙන්න
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි. පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන් ... Read More
පොසොන් සතිය අදින් ඇරඹෙයි
පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන ... Read More
ජනපතිගේ හජ් දින පණිවිඩය
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම ... Read More
රට විරුවන්ගෙන් මාස 05ක් තුළ ලැබීම් ඩොලර් බිලියන 3 ඉක්මවයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ... Read More
ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක්
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ... Read More
කටුනායක ආගමන විගමන සියලු කවුළුවලට මුහුණ හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍ය ආනන්ද විජේපාල ... Read More
අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගනු ලැබූ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති ... Read More
රෝග වැළදුණු පොල් ගස් කපාදැමීමට ගෙවන මුදල වැඩි කෙරේ
මාතර දිස්ත්‍රික්කය තුළ කලක සිට බරපතළ තත්ත්වයේ පවතින පොල් වගාව ආශ්‍රිත 'වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය' පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් ... Read More
වසර 16කට පසු බෘෘනායි රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි පාපන්දු ජයක්
බෘෘනායි කණ්ඩායමට එරෙහිව වසර 16කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (5) සමත් විය. ඒ තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ... Read More

