Category: උණුසුම් පුවත්
බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කරයි
වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින 'බන්දුල පෙතියා' මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ, අදට ... Read More
අමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්
අමෙරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ බොල්ඩර් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බොල්ඩර්හි පර්ල් වීදි සංකීර්ණයේ රැස්ව සිටි පිරිසකට පුද්ගලයකු විසින් පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් ... Read More
වැරදුණු කුරුමානම
පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලීසිය පැවසීය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීමක් ... Read More
ජාතික බදු සතිය අදින් ඇරඹේ
ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. "බදු ශක්ති" නමින් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් ... Read More
පොසොන් සමයේ අනුරාධපුරයට එන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර
පොසොන් වන්දනාවේ පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යට හා ආරක්ෂිත ප්‍රවාහනයට එල්ල විය හැකි බාධා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්ෂා කිරිම් රැසක් සිදු කෙරුණා. පොසොන් සමයේ අනුරාධපුරයට වන්දනාවේ ... Read More
පළාත් පාලන ආයතන 161ක් හෙට වැඩ පටන්ගයි
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම ... Read More
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින ... Read More
දුම්රියක් පිට පනී
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ... Read More
ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ ... Read More

