Category: උණුසුම් පුවත්
පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය එළියට
මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබේ. එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) ... Read More
ජනපති දුන් පොරොන්දුව
"අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේඅනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටුකරනවා" දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ... Read More
විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි 50,000ක්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24ක් තුළ විදුලිය බිඳ වැටීම් 50,000ක් පමණ වාර්තා වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික ... Read More
ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක
ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ... Read More
මුම්බායි අවසන් සටනට කිට්ටු වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී ... Read More
මෙරටට ඖෂධ සපයා ගැනීමට විදෙස් රටවලින් සහාය ලබාගැනීමේ වැඩපිලිවෙලක්
මෙරටට ඖෂධ විධිමත්ව සපයා ගැනීම සඳහා විදෙස් රටවලින් සෘජුවම සහාය ලබාගැනීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා. ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු හේතුවෙන් ඇතිවන ඖෂධ සැපයීම් , ... Read More
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද එළියට
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ... Read More
මදුරු මර් දන වැඩසටහනෙන් පාසල් 18ක් වෙත රතු නිවේදන
පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා . ශ්‍රී ... Read More
තුසිත හල්ලොලුව රිමාන්ඩ්
2017 - 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත ... Read More
වැස්සෙන් සහ සුළඟින් පවුල් 485කට පීඩා
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිරිතදිග මෝසම් ... Read More

