Category: උණුසුම් පුවත්

පහේ ශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය

Author- June 4, 2025

පහේ ශිෂ්‍යත්යවය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ... Read More

දකුණු කොරියානු අලුත් ජනාධිපති දිවුරුම් දෙයි

Author- June 4, 2025

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් ... Read More

ජනාධිපතිවරණ සමයේ ලබාදුන් බාර් ලයිසන් ගැන පෙත්සම් විභාගයට අවසර

Author- June 4, 2025

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් ... Read More

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක්

Author- June 4, 2025

ශ්‍රී ලාංකිකයන් සඳහා මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක් උදාවී ඇති බව ශ්‍රීලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා ... Read More

අදත් පළාත් කිහිපයකට වැසි

Author- June 4, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව ... Read More

සිදු වූ වගා හානි පිළිබඳව දැනුම්දීමට දුරකථන අංකයක්

Author- June 3, 2025

පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ආරම්භ ... Read More

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර් ගික වැඩපිළිවෙළක්

Author- June 3, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි. දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ... Read More

අද ඩොලරය

Author- June 3, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද ... Read More

කෙහෙළියට අධිචෝදනා

Author- June 3, 2025

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන ... Read More

සූකර කර් මාන්තය නඟාසිටුවීමට කාර් ය සාධක බළකායක්

Author- June 3, 2025

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක ... Read More