Category: උණුසුම් පුවත්
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙති
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් විය. මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම ... Read More
පොලිස් ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුගේ ස්ථාන මාරුවෙයි
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ... Read More
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය දැඩි තීරණයක
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු ශාඛා පද්ධතිය වසාදමා සියලු ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. ... Read More
දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 ... Read More
සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවකයින් අතිකාල සේවාවලින් ඉවත් වෙයි – තැපැල් වර් ජනයත් අඛණ්ඩව
අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ ... Read More
ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අමෙරිකානු අධිකරණයෙන් අත්හිටුවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් ... Read More
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට්ටුවකින් එළියට
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ... Read More
ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සඳහා වියදම් කරන මුදල
ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සඳහා රුපියල් මිලියන 520 ක් වැය කරන බවත්, දුම්පානයෙන් සිදුවන සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය 2019 දී රුපියල් බිලියන 214 ක් වූ ... Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බව ... Read More

