Category: උණුසුම් පුවත්

COVID -19 වෛරසයේ අලුත්ම තත්ත්වය

Author- June 2, 2025

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ... Read More

ගුවන්තොටුපොළේදී වෙඩික්කරුවෙක් අල්ලයි

Author- June 2, 2025

පසුගිය වසරේ ජනවාරි 10 වන දින ගලබොඩවත්ත කොරොතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි සිට අද (02) අලුයම ... Read More

මැයි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය පනී

Author- June 2, 2025

මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,120 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා . සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ... Read More

ශ්‍රී ලංකා නාමය ඉහළින් ඔසවා තැබූ අනුදි ගුණසේකර දිවයිනට

Author- June 2, 2025

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණ තිබේ. එහි අවසන් මහා තරගය පසුගිය ... Read More

හල්ලොලුව යළි රිමාන්ඩ්

Author- June 2, 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 - 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස ... Read More

බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කරයි

Author- June 2, 2025

වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින 'බන්දුල පෙතියා' මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ, අදට ... Read More

අමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්

Author- June 2, 2025

අමෙරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ බොල්ඩර් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බොල්ඩර්හි පර්ල් වීදි සංකීර්ණයේ රැස්ව සිටි පිරිසකට පුද්ගලයකු විසින් පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් ... Read More

වැරදුණු කුරුමානම

Author- June 2, 2025

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලීසිය පැවසීය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීමක් ... Read More

ජාතික බදු සතිය අදින් ඇරඹේ

Author- June 2, 2025

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. "බදු ශක්ති" නමින් ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ

Author- June 2, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් ... Read More