Category: උණුසුම් පුවත්

මෙරටට ඖෂධ සපයා ගැනීමට විදෙස් රටවලින් සහාය ලබාගැනීමේ වැඩපිලිවෙලක්

Author- May 31, 2025

මෙරටට ඖෂධ විධිමත්ව සපයා ගැනීම සඳහා විදෙස් රටවලින් සෘජුවම සහාය ලබාගැනීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා. ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු හේතුවෙන් ඇතිවන ඖෂධ සැපයීම් , ... Read More

සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද එළියට

Author- May 31, 2025

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ... Read More

මදුරු මර් දන වැඩසටහනෙන් පාසල් 18ක් වෙත රතු නිවේදන

Author- May 30, 2025

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා . ශ්‍රී ... Read More

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

Author- May 30, 2025

2017 - 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත ... Read More

වැස්සෙන් සහ සුළඟින් පවුල් 485කට පීඩා

Author- May 30, 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිරිතදිග මෝසම් ... Read More

මහින්දානන්ද සහ නලීන් ජම්පරේ අදී

Author- May 30, 2025

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය‍ සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා. ඒ ... Read More

ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි

Author- May 30, 2025

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි. ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ... Read More

IPL අවසන් සටනට RCB

Author- May 30, 2025

18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. මෙය IPL ඉතිහාසයේ බැංගලෝරු කණ්ඩායම අවසන් මහා ... Read More

ජ්‍යේෂ්ඨ කථිකාචාර් ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

Author- May 30, 2025

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය. අසනීප තත්ත්වයක් ... Read More

බදු සතියක්

Author- May 30, 2025

බදු ශක්ති නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පවසයි. අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ... Read More