Category: උණුසුම් පුවත්

EPF සේවාවන් අද සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවයි

Author- May 21, 2025

ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද(21) සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ඒ අනුව ... Read More

අධිවේගී මාර් ගවල ගාස්තුව බැංකු කාඩ් පත්වලින් ගෙවීම අද සිට

Author- May 21, 2025

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අද(21) සිට පහසුකම් සැලසා තිබේ. වරාය ගුවන්සේවා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ කටුනායක ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- May 21, 2025

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ... Read More

රන් ආලේපිත T56 ගිනිඅවියක්

Author- May 20, 2025

කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ... Read More

බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්

Author- May 20, 2025

කොස්ටාරිකාවේ බන්ධනාගාරයක් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ. මෙම බළලා විසින් මරිජුවානා ග්‍රෑම් 235.65ක් සහ හෙරොයින් ග්‍රෑම් 67.76 ක් අඩංගු පාර්සලයක් ... Read More

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර් යාලයෙන් වාහන

Author- May 20, 2025

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට ... Read More

ජනපති නියමයෙන් නව පත්වීම් තුනක්

Author- May 20, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, ... Read More

ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්

Author- May 20, 2025

ධීවර කර්මාන්තයට සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ පරමාර්ථය පෙරදැරිව ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරන ලදී. ... Read More

අගුණකොළ බන්ධනාගාරයේ තිදෙනෙකුගේ වැඩ තහනම්

Author- May 20, 2025

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක මහතා පවසයි. පසුගිය 16 ... Read More

බැංකු ගිණුම් විවෘත කරන්න TIN අංකය අනිවාර් ය කරයි

Author- May 20, 2025

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් ... Read More