Category: උණුසුම් පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අමෙරිකානු අධිකරණයෙන් අත්හිටුවයි

Author- May 29, 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් ... Read More

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට්ටුවකින් එළියට

Author- May 29, 2025

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ... Read More

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සඳහා වියදම් කරන මුදල

Author- May 29, 2025

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සඳහා රුපියල් මිලියන 520 ක් වැය කරන බවත්, දුම්පානයෙන් සිදුවන සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය 2019 දී රුපියල් බිලියන 214 ක් වූ ... Read More

අද සිට වැස්ස වැඩි වෙයි

Author- May 29, 2025

අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- May 28, 2025

මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බව ... Read More

කාලිංග කුමාර කොරියාවේදී ලංකාවේ නම බබළවයි

Author- May 28, 2025

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවිය. තරගය අවසන්කිරීම සඳහා ඔහු ... Read More

අනුදිට හිමි වූ ජය

Author- May 28, 2025

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී "Multimedia Challenge" අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබේ. මෙය ... Read More

ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්

Author- May 28, 2025

ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපතිවරයා ... Read More

ජපානයේ පිපිරීමක්

Author- May 27, 2025

ජපානයේ ටෝකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා තිබේ. ගෑස් නලයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ... Read More

අත්අඩංගුවට ගත් පාස්පෝට් කාර්යාලයේ සහකාර පාලකවරයා රිමාන්ඩ්

Author- May 27, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 29 වනදා ... Read More