Category: උණුසුම් පුවත්

විරෝධතා පාගමනක් නිසා කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක්

Author- May 27, 2025

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ... Read More

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ මෙරට අගමැති අතර හමුවක් අද

Author- May 27, 2025

නිල සංචාරයක් සදහා මෙරට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය , විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා අද(27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබේ.විදේශ කටයුතු අමාත්‍යාංශය ... Read More

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක්

Author- May 27, 2025

වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ. උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ... Read More

අදත් මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

Author- May 27, 2025

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී ... Read More

පරිපූරක වෛද්‍ය සේවකයන්ගෙන් අනතුරු ඇඟවීමක්

Author- May 26, 2025

සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ... Read More

ජනපති ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Author- May 26, 2025

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය. මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ ... Read More

හෙළ සිනමාවේ නිළි රැජින මාලිනීගේ අවසන් කටයුතු අද

Author- May 26, 2025

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ... Read More

එළිමහන් ප්‍රසංග කලාකරුවන් මුහුණ දෙන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

Author- May 25, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි. රට තුළ මෙන්ම විශේෂයෙන් ... Read More

නිළි රැජින මාලනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්  

Author- May 25, 2025

සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැමිණෙමින් සිටියි. ඇගේ දේහයට මහජන ගෞරව ... Read More

දුමින්ද බන්ධනාගාර රෝහලට

Author- May 25, 2025

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ... Read More