Category: උණුසුම් පුවත්

සජිත්ගේ ආරාධනාව නාමල් පිළිගනී

Author- May 16, 2025

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ... Read More

හලාවත වෙඩි පත්තු වෙයි

Author- May 16, 2025

හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ... Read More

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Author- May 16, 2025

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් ... Read More

මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණ දඬුවම

Author- May 16, 2025

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කළේය. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී ... Read More

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මරුට

Author- May 16, 2025

ගාසා තීරයේ දකුණු නගරයක් වන ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා. මීට අමතරව අදාළ ප්‍රහාරවලින් තවත් පිරිසක් ... Read More

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුර

Author- May 16, 2025

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව ඇත. ... Read More

යාලේ විවෘත කරන නව සංචාරක කලාප

Author- May 16, 2025

යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ ... Read More

අද ප්‍රදේශ රැසකට තද වැසි

Author- May 16, 2025

අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ... Read More

පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Author- May 15, 2025

හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More

ජනපති සහ තානාපතිවරුන් පිරිසක් අතර හමුවක්

Author- May 15, 2025

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති ... Read More