Category: උණුසුම් පුවත්
ඉන්දුනීසියාවේ භූකම්පනයක් – මුහුදුබඩ ජනතාවටත් දැනුම්දීමක්
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ ... Read More
ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව පසුගිය නොවැම්බර් මස ... Read More
ආපදාවන්ට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්
ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ. අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ... Read More
නැගෙනහිර මුස්ලිම් පාසල්වලට අද සිට නිවාඩු
නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට අද (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ... Read More
අයහපත් කාලගුණය නිසා සියලුම දුම්රිය ධාවනයට බාධා
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු දුම්රිය ධාවනයන් සඳහා බාධා එල්ල වී ඇති බව දැනුම් දී ඇත. මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා ... Read More
බදුල්ලේ නායයෑම් කිහිපයක් – ජිවිත 11ක් අහිමි වෙයි – 7ක් අතුරුදන්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් ... Read More
සෝමාවතියට යන බැතුමතුන්ටත් දැනුම්දීමක්
මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ... Read More
සියලු ධීවර යාත්‍රා පිටත්වීම නැවත දැනුම් දෙනතුරු අවලංගුයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන ... Read More
උඩරට දුම්රිය ගමනාගමනයට යළි බාධා
අද (26) දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ. ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන ... Read More
පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ. පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා ... Read More

